කොළඹ සිට හලාවත දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ගමන්කළ අඹුසැමි යුවළක් පාපුවරුවෙන් ඇදවැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ අම්බලන්මුල්ල, සීදුව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාව මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙම අනතුර ඊයේ (20) උදෑසන කාලයේ සිදුව ඇති බවයි පවසන්නේ.
එම අනතුර සිදුව තිබුණේ සීදුව පොලිස් වසමේ කොළඹ – හලාවත මාර්ගයේ දඬුගම ගුවන් හමුදා මාර්ග බාධකය අසලදීය.
සිද්ධියෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.
සීදුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


කාලගුණයේ වෙනසක්
ජනතාවට සහන රැසක්! අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක බදු පහළට!
යළිත් IMF වැඩසටහනක්?
අධිකරණ නියෝග නොතැකූ කස්සප හිමි ඇතුළු 7 දෙනෙක් රිමාන්ඩ්! මානසික වෛද්‍ය පරීක්ෂණයක් සඳහාත් නියෝග!
සූර්ය බලශක්ති බැටරි ආනයන බද්ද ඉවතට
2027 අයවැය යෝජනා
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට
මී උණ අවදානම ඉහළට
පළාත් 5ට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
ලාෆ් ගෑස් සමාගමට එරෙහි නඩුව දෙසැම්බර් 15 දක්වා කල් යයි
සුවසැරියට ඉන්දියාවෙන් තවත් තෑග්ගක්
2027 අයවැය යෝජනා ජනපති අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි