ජම්මු සහ කාශ්මීරයේ ඉන්දීය හමුදාවන් විසින් පාලනය කරනු ලබන ප්‍රදේශයකදී හින්දු බැතිමතුන් රැගත් බස් රථයකට ඊයේ (09) පස්වරුවේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එම ප්‍රහාරයෙන් බස් රථයේ ගමන් ගත් වන්දනාකරුවන් 9 දෙනෙකු මියගොස් ඇති බවත් තවත් 33 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ත්‍රස්තවාදීන් වෙඩි තැබීමත් සමග බස් රථය පාලනයෙන් ගිලිහී ගොස් අසල පිහිටි අගාධයකට පෙරළී ඇති බවයි වාර්තා වන්නේ.
වන්දනාකරුවන් ජම්මු -කාශ්මීරයේ ශිව් කෝරි ලෙන් විහාරය “Shiv Khori cave” වෙත යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක් ව ඇති බව සඳහන් වේ.
මෙම ප්‍රහාරය සිඳුවන විට නරේන්ද්‍ර මෝදි තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙසින් දිවුරුම් දෙමින් සිට තිබෙනවා.


පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
ඉන්දියානු ජනතාවගෙන් ගාල්ල ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාගය
අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්
අද කාලගුණය
නේපාලයේ විපතින් දින හතරකට පසු සුන්බුන් අතරින් ජීවය ලැබු හත් හැවිරිදි දියණිය
22ට එරෙහිව මාලිමාවේ විධායක කමිටු සාමාජිකයෙකුගෙන් පෙත්සමක්
කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්
ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්