Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කුකුළු මස් මිල පහතට

2 years ago

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කුකුල් මස් කිලෝවක තොග මිල රැ. 30කින් අඩු වී තිබෙනවා. ඒ අනුව කුකුල් මස් කිලෝවක තොග මිල අද සටහන් වීතිබුණේ රු.940ක් ලෙසයි.

අද මස්වල සිල්ලර මිල ගණන් පහතින්.

ෆ්‍රේස් මස් රු.1070
සම සහිත රු.990
ශිතකල රු. 990
කරි චිකන් රු .1050
හබඩ් රු .1450
එළු මස් රු .3400
හරක් මස් රු. 2500

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *