Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රැකියා විරහිත උපාධිධාරීන්ට ලැබුණු පොරොන්දුව

2 years ago

තම රජයක් තුළ රැකියා විරහිත උපාධිධාරීන් 50,000ටම රැකියා ලබා දීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (31) පස්වරුවේ රැකියා විරහිත උපාධිධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදීයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (31) පස්වරුවේ පැවැත්වුණේ විපක්ෂ නායක කාර්යාලයේදියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *