Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධිවේගයේ ගමන් කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

2 minutes ago

අධික වාර්ෂාව හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී විද්‍යුත් පුවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම තද වැසි හේතුවෙන් දහවල් කාලයේ ද කළුවර සහ මීදුම් තත්ත්වයක් ඇතිවී තිබීම නිසා තම වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ධාවනය කරන ලෙසයි රියදුරන්ට දැනුම් දෙන්නේ.

විශේෂයෙන් පැයට කිලෝමීටර් 60ක උපරිම සීමාවක වේගය පවත්වාගෙන, පාලනය කරගත හැකි වේගයකින් හා පරතරය තබාගෙන වාහන පදවන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *