ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුරට ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුර සොයාගෙන තිබේ.
ඊයේ (17) පස්වරුවේ කළුතර – ගොරකාදූව ප්රදේශයෙන් එම පුද්ගලයා ගේ සිරුර සොයාගෙන තිබුණි.
මෙලෙස මියගොස් ඇත්තේ මීගහතැන්න, ගොරකදුව ප්රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි දෙදරු පියෙකි.



ශානි අබේසේකරට උසස්වීමක් දෙන්න නිර්දේශයක්
ඝාතනය කර පිළිරුවක් මත හිසක් තැබීමේ අමානුෂික අපරාධයේ සුලමුල හෙළිවෙයි
රු. 35,000ක අල්ලසක් ගත් සනීපාරක්ෂක කම්කරුවෙකු අත්අඩංගුවට
සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තරුණියක් පැහැර ගැනීමට තැත් කළ ඥාති සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට
වින්දනීය අත්දැකීමක් එක් කළ TVS RONIN Ride එක
ශ්රී ලාංකීය වෙළෙඳපොළට හඳුන්වා දුන් නවතම ‘TVS Ronin’ යතුරුපැදිය (ඡායාරූප)
අධිවේගයේ ගමන් කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල ගැන ජනපති දුන් ඉඟිය
ප්රධාන පාසලක් තුළ පිහි ඇනුමක්! සිසුන් 5ක් රෝහලට!
කපිලට ඇප දෙන්න ආ තැරැව්කරුවෝ ගැන පොලීසියෙන් අනාවරණයක්
සියලුම දේශීය ක්රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි
අටමස්ථානාධිපති හිමි ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු