SINOPEC සමාගමේ ඉන්ධන මිල ගණන්ද වෙනස් කර තිබෙනවා.
වෙනස් කෙරුණු සිපෙට්කා ඉන්ධන මිලට SINOPEC සමාගමේ ඉන්ධන මිලද සමාන කර තිබෙනවා.
ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 12 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 332ක් ලෙස සටහන් වුණා.
ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 02කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 377ක්.
සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 307ක්
එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 352ක්
භූමිතෙල් මිල මෙවරද සංශෝධනය වී නොමැති අතර, එහි පැවති මිල ලෙස ලීටඨික මිල රුපියල් 202ක් ලෙස පවතිනවා.



ශානි අබේසේකරට උසස්වීමක් දෙන්න නිර්දේශයක්
ඝාතනය කර පිළිරුවක් මත හිසක් තැබීමේ අමානුෂික අපරාධයේ සුලමුල හෙළිවෙයි
රු. 35,000ක අල්ලසක් ගත් සනීපාරක්ෂක කම්කරුවෙකු අත්අඩංගුවට
සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තරුණියක් පැහැර ගැනීමට තැත් කළ ඥාති සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට
වින්දනීය අත්දැකීමක් එක් කළ TVS RONIN Ride එක
ශ්රී ලාංකීය වෙළෙඳපොළට හඳුන්වා දුන් නවතම ‘TVS Ronin’ යතුරුපැදිය (ඡායාරූප)
අධිවේගයේ ගමන් කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල ගැන ජනපති දුන් ඉඟිය
ප්රධාන පාසලක් තුළ පිහි ඇනුමක්! සිසුන් 5ක් රෝහලට!
කපිලට ඇප දෙන්න ආ තැරැව්කරුවෝ ගැන පොලීසියෙන් අනාවරණයක්
සියලුම දේශීය ක්රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි
අටමස්ථානාධිපති හිමි ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු