Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සැමියාගේ පහරින් බිරිඳ මරුට

2 years ago

අවිස්සාවේල්ල, ගැටහැත්ත ප්‍රදේශයේ ඊයේ (02) සැමියා විසින් සිය බිරිඳට නිවුණු ආයුධයකින් පහරදී ඝාතනය කර පසුව ඔහු පොලිස් ස්ථානයට පැමිණ ඇති බව අවිස්සාවේල්ල පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 43ක්වන දිවුරුම්පිටිය, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්

මරණකාරිය සහ සැකකරු අතර පැවති පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඝාතනය සම්බන්ධ සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *