අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය, ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින බව වාර්තා වේ.
අගමැතිනිය ප්රමුඛ විසි එක් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත් කරන නාම යෝජනා සදහා ඊයේ(8) අත්සන් තබා තිබේ.
ඒ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි, නීතිඥ සුනිල් වටගල, චතුරංග ජයසිංහ, විමල් කැටපේආරච්චි, හර්ෂණ නානායක්කාර ආදී ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැඳීමට නියමිතය.


පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්