Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අගමැතිනිය නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි! තරග වදින දිස්ත්‍රික්කය මෙන්න!

2 years ago

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය, ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින බව වාර්තා වේ.

අගමැතිනිය ප්‍රමුඛ විසි එක් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත් කරන නාම යෝජනා සදහා ඊයේ(8) අත්සන් තබා තිබේ.

ඒ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි, නීතිඥ සුනිල් වටගල, චතුරංග ජයසිංහ, විමල් කැටපේආරච්චි, හර්ෂණ නානායක්කාර ආදී ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැඳීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *