ඊයේ (23) දිනයේ දී මෙරටට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් නෞකාව අද (24) දිනයේදීත් නොපැමිණෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත අදාළ සැපයුකරුවන් විසින් දැනුම්දී තිබෙනවා.
ඒ අනුව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ නෞකාවේ පැමිණීම තවදුරටත් ප්‍රමාදයක් ඇති බවයි.
ඒ පිළිබඳව තමන් සමාව අයදින බවයි අමාත්‍යවරයා දන්වා ඇත්තේ.
එමෙන්ම නැව පැමිණීමේ දිනයක් ගැන පසුව තහවුරු කරන බවටද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

අපනයන ආදායමේ සීඝ්‍ර වර්ධනයක්
උතුරේ දන්සල් පැවැත්වීමේ තහනමක්? පළ වූ පුවත ගැන ආණ්ඩුකාරවරයාගෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා එක්දින (ODI) සහ විස්සයි විස්ස කණ්ඩායම්වල වෙනසක්
විමල්ගේ බිරිඳගේ නඩුවට අධිකරණය දුන් නියෝගය
බන්ධනාගාරගත රැඳවියන්ට විශේෂ අවස්ථාවක්
විමල්ට ඇප
දිට්වා වන්දිවලින් අල්ලස් ගත් ග්‍රාමසේවක යළි රිමාන්ඩ්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලොකු තෑග්ගක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය