ඊයේ (23) දිනයේ දී මෙරටට පැමිණීමට නියමිතව තිබූ පෙට්රල් නෞකාව අද (24) දිනයේදීත් නොපැමිණෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත අදාළ සැපයුකරුවන් විසින් දැනුම්දී තිබෙනවා.
ඒ අනුව විදුලි බල අමාත්ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ නෞකාවේ පැමිණීම තවදුරටත් ප්රමාදයක් ඇති බවයි.
ඒ පිළිබඳව තමන් සමාව අයදින බවයි අමාත්යවරයා දන්වා ඇත්තේ.
එමෙන්ම නැව පැමිණීමේ දිනයක් ගැන පසුව තහවුරු කරන බවටද අමාත්යවරයා පෙන්වා දී තිබෙනවා.

ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි
තවත් IMF වැඩසටහනක්! ජනපතිගෙන් කොළ එළියක්!