ලංකා IOC ත්‍රිකුණාමලය පර්යන්තයෙන් පහත ඇණවුම් ඊයේ (30) පිටත්කළ බව ලංකා IOC සමාගම පවසනවා.
එම ඉන්ධන තොග අතර පෙට්‍රල් ( ඔක්ටේන් 92) සහ ඔටෝ ඩීසල් ඇතුලත් බවයි IOC සමාගම පැවසුවේ.
ඒ අනුව එම ඇණවුම් අද (ජූලි 01) දිනය තුළ දී පහත පිරවුම්හල් වෙත ලැබෙනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
(ලංකා IOC සමාගමේ ත්‍රිකුණාමල පර්යන්තයෙන් මෙම ඉන්ධන තොග ඊයේ පස්වරුවේ සිට නිකුත් කිරීම ආරම්භ කර ඇති ආසන්නයේ පිහිටි පිරවුම්හල් වෙත මේ වන විට ඉන්ධන තොග ලැබී තිබිය හැකි බව සලකන්න)


අද තද වැස්සක්
මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
අද කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්
විස්සයි20 සටනේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති සහ ආරක්ෂක ලේකම්වරයා අතර විශේෂ හමුවක්
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු ප්‍රකාශය කල් යයි
ඩොලර් මිලියන 2.5 ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ තීරණය වෙනස් වෙයි