අලුතින් උපදින දරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් අංකය සහිතව උප්පැන්න සහතික නිකුත්
කිරීම අද සිට ආරම්භ කෙරෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ඔවුන්ට වයස අවුරුදු 15 සම්පූර්ණ වූ පසු ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමේදී උප්පැන්න සහතිකයට හිමි එම අංකය ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇති.
මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ පුද්ගලයන්ලි යාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව අතර තොරතුරු හුවමාරු කරගනිමින් එම ක්‍රියාවලිය සිදුකිරීමට නියමිතයි.
ආරම්භක අවස්ථාවේදී නියමු වැඩසටහනක් ලෙස ගම්පහ, දෙහිවල, හඟුරන්කෙත, කුරුණෑගල,
රත්නපුර සහ තමන්කඩුව යන ප්‍රදේශීය ලේකම් කාර්යාල සඳහා එය ක්‍රියාත්මක කෙරෙනවා.

ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි