දෙමළ භාෂාවෙන් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිසියට ප්‍රශංසා කරමින් අමාත්‍ය බිමල් රත්නායක මෑතකදී ඔහු සිය X සමාජ මාධ්‍ය ගිණුමේ පණිවිඩයක් පළ කර තිබේ.
පොලිසිය විසින් නිකුත් කරන ලද දෙමළ ප්‍රකාශයක ස්කෑන් කළ පින්තූරයක් සිය X ගිණුමේ පළ කරමින් භාෂා ප්‍රතිපත්තිය මෙහෙයවීම සම්බන්ධයෙන් ඔහු සිය ස්තූතිය පොලිස්පතිවරයාට පළ කර තිබේ.
රටේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අනුව රජයේ සේවාවන් සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම ලබා දීම අනිවාර්ය කර තිබුණද එවැන්නක් සිදුකිරීමට පොලිසිය මෙතෙක් අපොහොසත් වී තිබිණි.


විදුලි බිල යළිත් ඉහළට
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අද පෙරවරුවේ
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ව අත්අඩංගුවට
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි
අද ලොකු වැස්සක්
කොටස් වෙළෙඳපොළ පැන්න පිම්ම
ඩුකෝනෝ ගිනිකන්ද සක්‍රිය වෙයි! කඳු තරණයට ගිය තිදෙනෙකු මරුට!
සැකසහිත ලෙස මියගොස් සිටි කපිල චන්ද්‍රසේන ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
වැලිගම හිටපු සභාපති බැට්ටගේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට
වියට්නාම් ජනපති – අගමැතිනිය හමුවෙයි
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක්