මෙරටට ඉන්ධන ආනයනය කිරීම සහ රට තුළ ඉන්ධන අලෙවි කිරීමේ ව්‍යාපාරය සදහා චීනයේ ප්‍රධානතම සමාගමක් වන සිනොපෙක් සමාගමද පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ලෝකයේ තෙල් නිෂ්පාදනය කරන රටවල තවත් නව සමාගම් සදහා මෙරට ඉන්ධන වෙළද පොල විවෘත කිරීමට පසුගිය ජූනි මාසයේ දී කැබිනට් මණ්ඩල අවසරය ලබා දී තිබුණි.
ඒ, ඩොලර් අර්බුදය මෙරට බලශක්ති ක්ෂේත්රයට දැඩි බලපෑමක් සිදුකර තිබෙන තත්ත්වයක යි.
මේ වන විට මෙරට ඉන්ධන සැපයුමෙන් 88% ක් ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් සිදුකරන අතර, 12% ක ප්‍රමාණයක් ලංකා ඉන්දීය ඔයිල් සමාගම විසින් සිදු කරයි.
පැමිණීමට නියමිත චීනයේ සිනොපෙක් ආයතනය සතුව දැනටමත් හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඉන්ධන ගබඩා සංකීර්ණයක් පවතී.

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙක් මරුට! 6ක් අතුරුදන්!
චන්දන කත්‍රිආරච්චිව අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්! අත්අඩංගුවට ගැනීමේදී පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක්! (වීඩියෝ)
හෙට ID ඔෆිස් වැසේ
දින 6ක් තුළ ජීවිත 42ක් බිලිගත් මාරයා
ගෑස් සැපයුම අද සිට යථා තත්ත්වයට
චන්දන කත්රිආරච්චිගේ නිවසින් සොයාගත් ආයුධ තොගය ගැන තොරතුරු රැසක් එළියට! CCDය නිවස පීරයි!
එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් නව නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට
දකුණෙන් මාකුඹුරට එන අයට ඔන්ලයින් බස් ටිකට්