අලුත් අවුරුද්ද හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද ගෑස් සැපයුම අද (16) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ගෑස් සමාගම් පවසනවා.
ලිට්රෝ සමාගමේ සභාපති චන්න ගුණවර්ධන සඳහන් කළේ, මැයි මාසය දක්වා ප්‍රමාණවත් ගෑස් තොග පවතින බවයි.
ලාෆ්ස් සමාගම ද සිය ගෑස් සැපයුම අද සිට සාමාන්‍ය පරිදි යළි ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, හම්බන්තොට ඇතුළු ප්‍රධාන පර්යන්ත හරහා අද සිට ගෑස් මෙට්‍රික් ටොන් 5,000ක් බෙදාහරින බවයි එම සමාගම සඳහන් කළේ.

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙක් මරුට! 6ක් අතුරුදන්!
චන්දන කත්‍රිආරච්චිව අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්! අත්අඩංගුවට ගැනීමේදී පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක්! (වීඩියෝ)
හෙට ID ඔෆිස් වැසේ
දින 6ක් තුළ ජීවිත 42ක් බිලිගත් මාරයා
චන්දන කත්රිආරච්චිගේ නිවසින් සොයාගත් ආයුධ තොගය ගැන තොරතුරු රැසක් එළියට! CCDය නිවස පීරයි!
එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් නව නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට
දකුණෙන් මාකුඹුරට එන අයට ඔන්ලයින් බස් ටිකට්
අද කාලගුණ නිවේදනය