Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉරාන යුද්ධය අවසානය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

2 days ago

ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය මේ වන විට අවසන් වීමට ඉතා ආසන්න මට්ටමක පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ෆොක්ස් නිවුස් (Fox News) නාලිකාව සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා අවධාරණය කළේ තමා දකින ආකාරයට යුද්ධය දැන් පවතින්නේ අවසාන අදියරේ බවයි.

“මම හිතන්නේ එය බොහෝ දුරට අවසන් වීමට ආසන්නයි. මම දකින විදිහට යුද්ධය අවසාන අදියරටයි පැමිණ තිබෙන්නේ,” යනුවෙන් ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *