ලග්නාධිපති කීර්ති ස්ථාන ගනව ලැබූ නව වසර තරමක් ශුභඵල ගෙන දෙන වසරකි. නව නැම්මක් ඇති කරවන වසරක් බවට පත් වෙයි.
රැකියා ලාභ ලබයි. ව්‍යාපාර වලින් ද ජය ගෙන දෙයි. විවිධ ක්‍රමවලින් ධනය උපයන වසරකි. නමුත් වැය පස ද විවිධාකාරයෙන් ඇති වෙයි.
ගෘහ ජිවිතය ශුභයි. ආවේගශීලීව ක්‍රියාකරන වව්යරකි. සිතට ප්‍රීතිය ගෙන දෙයි. එවැනි ක්‍රියාවල යෙදේ. නමුන් යටපත්ව නිබූ සතුරු බලපෑම් ඉස්මතු වෙයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතුය. ඥානි මිත්‍රාදීන් අතර කීර්ති ප්‍රසාදය ලබයි. අවිවාහකයින්ට ශුභයි. ප්‍රේම සබඳතා ඇති වෙයි. රැවටිලි වලට ද හසු වීමට ඉඩ ඇති බැවින් ක්‍රියාකාරකම් ප්‍රවේශමෙන් කළ යුතුය.
අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. ජය ගැනීමට තරමක් කැප කිරීම් කිරීමට සිදු වෙයි. නව නිර්මාණ කරණයට ශුභයි. විවිධාකාර උත්සව සාද වැනි දේවල් යෙදේ භූමිම්ලාභ භුමි සම්පත් ගෙන දෙන වසරකි. ලාභ මෙන්ම වැය පස ද බොහොම ඉහළ යයි.
ආගර්මක කටයුතු වලට ද ගරු කරයි. දහමට යොමුව ක්‍රියා කරයි. අධ්‍යාත්මික ගුණ කෙරෙහි යොමු වෙයි. හදිසි තීරණ මන ක්‍රියා කිරීම ශුභ නොවේ.
අම්ල පිත්ත රෝග බඩවැල් ආශ්රිත රෝග මතු කරයි. භගන්දර මූල රෝග මතු කරයි. ආහාර විෂවීම් වලට හේතුයි.
පවනික පීඩා හරණයට දහමට ලැදිව ක්‍රියා කිරීම දාන මානාදි පරිත්යාගකාරී කටයුතු වල යෙදීම මැනවී මරණයට කැප වූ සතෙකු නිදහස් කිරීම, මහා විෂ්ණු දෙවිට පූජා සවන්වා පිං අනුමෝදන් කර ආශිර්වාද ප්‍රාර්ථනාව මැනවි.

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්