කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (16) දිනය අවසානයේ වර්ධනයක් පෙන්නුම් කරමින් අවසන් වුණා.
ඒ අනුව දර්ශකය ඒකක 327.49කින් ඉහළ ගිය අතර, එය සියයට 1.47ක වර්ධනයක්.
දිනය අවසානයේ දර්ශක අගය ඒකක 22,588.97ක් ලෙස සටහන් වූ අතර, අද දින මුළු පිරිවැටුම රුපියල් බිලියන 5ක් ලෙස වාර්තා වුණා.

බංග්ලාදේශයට එරෙහි ශ්රී ලංකා කාන්තා ක්රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්
දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙක් මරුට! 6ක් අතුරුදන්!
චන්දන කත්රිආරච්චිව අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්! අත්අඩංගුවට ගැනීමේදී පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක්! (වීඩියෝ)
හෙට ID ඔෆිස් වැසේ
දින 6ක් තුළ ජීවිත 42ක් බිලිගත් මාරයා
ගෑස් සැපයුම අද සිට යථා තත්ත්වයට
චන්දන කත්රිආරච්චිගේ නිවසින් සොයාගත් ආයුධ තොගය ගැන තොරතුරු රැසක් එළියට! CCDය නිවස පීරයි!
එලිෆන්ට් හවුස් අයිස්ක්රීම් නව නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චන්දන කත්රිආරච්චි අත්අඩංගුවට
දකුණෙන් මාකුඹුරට එන අයට ඔන්ලයින් බස් ටිකට්
අද කාලගුණ නිවේදනය