Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ

42 seconds ago

බංග්ලාදේශයේ එක්දින සහ විස්සයි විස්ස තරගාවලියකට ක්‍ර්‍රීිඩා කරන ශ්‍ර්‍රීි ලංකා කාන්තා සංචිතය අද ප්‍රකාශයට පත් කළ අතර කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත්ව යනවා.

එක්දින තරගාවලිය ලබන 20 වැනිදා ඇරඹෙන අතර තරග 3 කින් යුත් විස්සයි විස්ස තරගාවලිය ඇරඹෙන්නේ ලබන 28 වැනිදායි.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය, එළඹෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් සහභාගී වන අවසන් තරගාවලිය වනු ඇති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *