Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෙට ID ඔෆිස් වැසේ

3 hours ago

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් හෙට (17) ක්‍රියාත්මක නොවන බවට දැනුම් දී තිබෙනවා.

ඒ, පරිගණක පද්ධතියේ හදිසි බිඳ වැටීමක් හේතුවෙනුයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් එච්.එම්.ජේ.එම්. හේරත්ගේ අත්සනින් යුතුවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව, බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව සහ සෙසු සියලුම මහජන සේවාවන් හෙට දින ක්‍රියාත්මක නොවන බව සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *