ලග්නාධිපති කලස්ථාන ගත වීම ශුභයි. සෘජුව ක්‍රියා කරන වසරකි. නම නත්ත්වයේ උසස්වීම ඇතිවන අතර පරාර්ථකාමී ගති ඉස්මතු කරයි.
රැකියා ලාභ ලැබීම් ඇති වෙයි. පවතින රැකියාහි උසස්වීම් තනතුරු ලාභ ලබයි. තත්ත්වයේ උසස් වීමකට හේතුයි. තැන්පත් ධනය හදිසි ධන ලාභ ලබයි.
ගෘහ ජීවිතය ශුභයි. බලාපොරොත්තු සහගත දේ ජයගනී. අවිවාහකයින්ට මංගල සීනු නාද වෙයි. නම වටිනාකම ප්‍රදර්ශනය වන වසරකි. නව නිවාස ලාභ ලැබීම් යෙදේ. නව නිවාස ඉදි කිරීම් යෙදේ. දෙස් විදෙස් සංචාර යෙදේ. යාන වාහන ලාභ ද ලබයි. නමුත් සතුරු බලපෑම් මත වරින් වර සින් චංචල වෙයි.
අධ්‍යාපනයේ යෙදෙන්නන් උත්සාහ විය යුතුය. උනන්දුවේ තරමට ප්‍රතිඵල ශුභ දායකයි. තාක්ෂණික ක්‍රියාකාරකම් වලන් ජයග්‍රහණ ලබයි. නම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. උත්සව සාද වරින් වර යෙදේ. පොදු සේවා කටයුතු වලදී මූලිකව ක්‍රියා කරයි.
දහමට ලැදිව ක්‍රියා කරන වසරකි. බොහෝ පිතකොට කුසල් මතු කර ගැනීමේ ක්‍රියාවලියෙහි යෙදේ නම මූලිකත්වයෙන් පොදු සේවා කටයුතු සමාජ සත්කාරක කටයුතු යෙදේ.
පවතින බාධා ගුවන් කර ගැනීම සඳහා ආගමික වතාවන් ගරු කිරීම මැනවි දාන ශිලාදී ගුණධර්මවල යෙදිය යුතුය ඊශ්වර දෙවි ප්‍රධානව පූජා පවත්වා දෙවියන් උදෙසා සිං අනුමෝදන් කර ආශිර්වාද පාර්ථනා කිරීම මැනවි.
ජ්‍යොතිෂවේදී, ගුප්තවිද්‍යා, වාස්තුවිද්‍ය, හස්තරේඛා පාඨමාලා උපදේශක ආචාර්ය ඉනෝකා චතුරාණි හපුආරච්චි

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්