විශ්‍රාම ගත් ක්‍රිකට් ක්‍රීඩකයන් තරග වදින රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය අද (13 ) එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගින් පැවැත්වෙනවා.
මෙම තරඟය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගින් තරග වැදුණු අතර එහිදී ලකුණු 38ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකාව සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 218ක් රැස් කරගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් පන්දු 56කදී ලකුණු 107ක් රැස් කළහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු ඉනිමේ සියලුම කඩුලු ලකුණු 180කට දැවී ගියා.

නාමල් රාජපක්ෂට ලක්ෂ 700ක අල්ලස් ලෙස ලබාදීම සම්බන්ධයෙන් ජානකී සිරිවර්ධන අත්අඩංගුවට
පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
සිවරාජා අනෝජන් බේරාගැනීමට ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුමක්
පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්