Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!

12 minutes ago

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ‘C’ කොටසේ අද (23) රාත්‍රියේ හදිසි ගිනිගැනීමක් සිදුව තිබේ.

මෙම අනතුරෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු ගින්නට හසුවී තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.

මොරටුව ගිනි නිවන ඒකකය, ගිනි නිවීමේ රථ 2ක් යොදවා ගින්න පාලනය කිරීමේ කටයුතු සිදුකරමින් සිටී.

ගිනිගැනීමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර, ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැක පළ කෙරේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *