පාකිස්තාන යොවුන් පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ පාකිස්තාන ‘A’ කණ්ඩායම පසුගිය ජූලි මාසයේ එංගලන්තයේ සිදුකළ සංචාරය අතර තුර ඔහු විසින් මෙය සිදුකර ඇති බවයි.
පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ පිළිබඳ නිශ්චිතව දක්වා නොමැති වුවත් ඔහුගේ ක්‍රීඩා කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබේ.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කළේ එක්සත් රාජධානියේ නීතිමය ක්‍රියා පටිපාටි සහ ක්‍රියාවලීන්ට සම්පූර්ණයෙන්ම ගරු කරන බවත්, විමර්ශනය නියමිත වේලාවට ක්‍රියාත්මක වීමට ඉඩදීමේ වැදගත්කම පිළිගන්නා බවයි.
ඒ අනුව විමර්ශන අවසන් වන තෙක් අලිට තරග තහනමක් පැනවෙනු ඇත.

පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළට වැටෙයි
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ