Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රනිල් අද අධිකරණයට එන්නේ නෑ

10 months ago

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) දින අධිකරණයට ඉදිරිපත් නොකරන බව දැනුම් දී තිබේ.

ඒ හේතුවෙන් මහේස්ත්‍රාත්වරිය දැනුම් දුනහොත් වහාම ඔහුව සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට සම්බන්ධ කරනු ලබන බව ‍බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පවසනවා.

ඒ අනුව සූම් තාක්ෂණය සඳහා අවශ්‍ය පහසුකම් සූදානම් කරගෙන ඇති බව ද බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *