ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම රජයට පැහැර හැර ඇති රුපියල් මිලියන 5800 ක හිඟ වැට් බදු මුදල් ගෙවා නිම කරන්නේද නැද්ද යන්න වහාම අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා එම සමාගමේ අධ්යක්ෂ අර්ජුන ජෝසප් ඇලෝසියස්ට අද (26) නියෝග කළේය.
බදු මුදල් අය කරගැනීමේ කාලය ඉක්මවා තිබීම නිසා කිසිදු සහනයක් නොදෙන ලෙස දේශීය ආදායම් කොමසාරිස් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, මාසිකව රුපියල් මිලියන 5 බැගින් ගෙවන හිඟ බදු මුදලට සහනයක් දෙන ලෙස විත්තිකරුවන් කළ ඉල්ලීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය
චරිත් අබේසිංහගේ සියලු තනතුරු අත්හිටුවයි
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කරයි
විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්
චරිත් අබේසිංහව ‘බහුජන බලය’ සංවිධානයෙන් නෙරපයි
ජපානයට ප්‍රබල භූ කම්පනයක්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි තවත් නඩුවක් කැඳවීමට දින දෙයි