Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි

1 minute ago

රංගන ශිල්පී සමන් අල්මේදා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කාලයක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 61 ක්.

අද (26) උදෑසන ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.

Yes Boss, බේකරි ගෙදර, ස්වයංජාත, පබිලිස්, දාම්, ඉසුරු භවනය, තුවන්කන්දේ සරදියෙල් ඇතුළු නිර්මාණ රැසක් සඳහා ඔහු රංගන දායකත්වය ලබා දී තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *