Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්

16 minutes ago

දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සුක් යෙඕල්ගේ බිරිඳ වන කිම් කියෝන් හී මහත්මියට අල්ලස් ලබාගැනීමේ චෝදනාවට වරදකාරිය වීම හේතුවෙන් සෝල්හි අධිකරණයක් මඟින් වසර 7ක සිරදඬුවමක් නියම කර තිබේ.

ඇය 2022 – 2025 ජනාධිපති ආර්යාව ලෙස කටයුතු කළ සමයේ තනතුර අවභාවිත කරමින් වොන් මිලියන 300කට අධික වටිනාකමකින් යුත් ආභරණ සහ ත්‍යාග අල්ලස් ලෙස ලබාගත් බවට චෝදනා එල්ල වී තිබුණි.

එරට හමුදා නීතිය පැනවීමේ අසාර්ථක උත්සාහය නිසා ඇයගේ සැමියා වන හිටපු ජනාධිපතිවරයාටද පසුගිය පෙබරවාරියේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අතර ඔහුට එරෙහිව තවත් නඩු රැසක් විභාග වෙමින් පවතී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *