Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද විදුලි කප්පාදුව පැය 03ක් දක්වා දීර්ඝ වෙයි

4 years ago

අද දිනට පමණක් විදුලි කප්පාදුව පැය 3ක් දක්වා දීර්ඝ කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන කොටසේ ඇතිවූ හදිසි බිඳවැටීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

කෙසේ වෙතත් හෙට දිනයේ සිට නැවත විදුලි කප්පාදුව පැය 2යි මිනිත්තු 20 ක් දක්වා ගෙන ඒමට කටයුතු යොදන බවද එම කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *