අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරුවන් එම ස්ථානයෙන් පලා ගොස් ඇත.
වෙඩි වැදීමෙන් එක් අයෙකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති තිබේ.
තුවාලකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ආපසු යන අතරවාරයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
ඔහු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙසද හඳුනාගෙන තිබේ.

දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 40කට තුවාල!
මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය
චරිත් අබේසිංහගේ සියලු තනතුරු අත්හිටුවයි
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කරයි
විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්