අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතාගේ පත්වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දීර්ඝව ප්‍රශ්න කිරීමට නියමිතය.
ඔහු පත් කිරීමට අනුමැතිය දී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී පෙරේරා යන මහත්වරුන් නියෝජනය කරන ව්‍යවස්ථා සභාවෙන් යැයි කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණ. මෙම ප්‍රකාශය සැලකිල්ලට ගෙන එම පත් කිරීම පිළිබඳව කරුණු දැක්වීමට සමගි ජන බලවේගය බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග සඳහන් කළේය
රංග දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ කටයුතු කර ඇති බවට එහි හිටපු නායකයකු වන නන්දන ගුණතිලක මහතා පසුගියදා ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන්ද සමාජයේ ආන්දෝලනයක් මතුව ඇත.

විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළට වැටෙයි
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ
අද කාලගුණ නිවේදනය
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට