2022 වසරේ පාසල් වාර සංශෝධනය කරමින් ඒ සඳහා වූ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා.
එම චක්‍රලේඛයේ පරිදි 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වන දින පැවැත්වීමට නියමිතයි.
අපොස උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස 23 වන දින ආරම්භ වී පෙබරවාරි 17 දක්වා පැවැත්වීමට නියමිත බවද එම චක්‍රලේඛයේ සඳහන්.
දෙවන පාසල්වාරය දෙසැම්බර් මස 01වන දින නිමා කරන බවත් තෙවන වාරයේ පළමු අදියර දෙසැම්බර් 5වන දින ආරම්භ කරන බවත් එහි දැක්වෙනවා.
චක්‍රලේඛය පහතින් කියවිය හැකියි.



අද තද වැස්සක්
මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
අද කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්
විස්සයි20 සටනේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති සහ ආරක්ෂක ලේකම්වරයා අතර විශේෂ හමුවක්
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු ප්‍රකාශය කල් යයි
ඩොලර් මිලියන 2.5 ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ තීරණය වෙනස් වෙයි