කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් අමෙරිකාව බලා පිටත් ව යෑමට පැමිණි ප්‍රවීන චිත්‍රපට නළු රංජන් රාමනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් ආපසු හරවා යවා තිබෙනවා.
ඊට හේතු වී ඇත්තේ, රංජන් රාමනායකට එරෙහි ව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම පිළිබඳ යාවත්කාලීන කිරීමක් මේ දක්වා ගුවන්තොටුපොළ වෙත ලැබී නොතිබීමයි.
චිත්‍රපට නළු රංජන් රාමනායක කටුනායක ගුවන් තොටුපොළෙන් ඊයේ(27) මධ්‍යම රාත්‍රියේ පිටත් වීමට නියමිතව තිබූ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් පළමුව ඩුබායි රාජ්‍ය වෙත ගොස් එතැනින් අමෙරිකාව වෙත යාමට සැලසුම් කර තිබුණා.

ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි