අවසරයකින් තොරව පුද්ගලයින්ට හිරිහැර කර වීඩියෝ දර්ශන ලබා ගත් බවට චෝදනා එල්ල වූ ශ්රී ලාංකිකයෙකු කැනඩාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ටොරොන්ටෝ පොලිස් සේවය ප්රකාශ කරන පරිදි අත්අඩංගුවට ගත් සැකකරු 2025 දෙසැම්බර් 10 වන දින අත්අඩංගුවට ගෙන ඇති අතර 2026 පසුගිය පෙබරවාරි 4 සැකකරු ඔන්ටාරියෝ අධිකරණයේ පෙනී සිට තිබෙනවා.
45 හැවිරිදි සැකකරුට ටොරොන්ටෝ පොලීසිය විසින් කරුණු හතරක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබුණා.
කැනඩාවේ අපරාධ නීති සංග්රහය යටතේ, සාපරාධී හිරිහැරයක් සම්බන්ධයෙන් අධිචෝදනා පත්රයක් මගින් නඩු පවරනු ලැබුවහොත් උපරිම වශයෙන් වසර 10ක සිරදඬුවමක් නියම කළ හැකි බව සඳහන් වනවා.

බංග්ලාදේශයට එරෙහි ශ්රී ලංකා කාන්තා ක්රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙක් මරුට! 6ක් අතුරුදන්!
චන්දන කත්රිආරච්චිව අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්! අත්අඩංගුවට ගැනීමේදී පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක්! (වීඩියෝ)
හෙට ID ඔෆිස් වැසේ
දින 6ක් තුළ ජීවිත 42ක් බිලිගත් මාරයා
ගෑස් සැපයුම අද සිට යථා තත්ත්වයට
චන්දන කත්රිආරච්චිගේ නිවසින් සොයාගත් ආයුධ තොගය ගැන තොරතුරු රැසක් එළියට! CCDය නිවස පීරයි!
එලිෆන්ට් හවුස් අයිස්ක්රීම් නව නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චන්දන කත්රිආරච්චි අත්අඩංගුවට
දකුණෙන් මාකුඹුරට එන අයට ඔන්ලයින් බස් ටිකට්