අපරික්ෂාකාරීව සහ අනතුරුදායක ලෙස රිය පදවන වීඩියෝ දර්ශන ලබාදීමට පොලිසියෙන් වට්ස්ඇප් අංකයක් ලබාදී තිබෙනවා.
ඒ, 070 – 5547600 යන දුරකථන අංකයයි.
එසේම හැකි සෑම විටම දිනය, ස්ථානය සහ පොලිස් වසමත් සඳහන් කර වීඩියෝ දර්ශන ලබාදෙන ලෙසටයි පොලිසිය ඉල්ලා ඇත්තේ.