ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය මේ වන විට අවසන් වීමට ඉතා ආසන්න මට්ටමක පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ෆොක්ස් නිවුස් (Fox News) නාලිකාව සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා අවධාරණය කළේ තමා දකින ආකාරයට යුද්ධය දැන් පවතින්නේ අවසාන අදියරේ බවයි.
“මම හිතන්නේ එය බොහෝ දුරට අවසන් වීමට ආසන්නයි. මම දකින විදිහට යුද්ධය අවසාන අදියරටයි පැමිණ තිබෙන්නේ,” යනුවෙන් ඔහු එහිදී වැඩිදුරටත් ප්රකාශ කර තිබේ.

බංග්ලාදේශයට එරෙහි ශ්රී ලංකා කාන්තා ක්රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙක් මරුට! 6ක් අතුරුදන්!
චන්දන කත්රිආරච්චිව අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්! අත්අඩංගුවට ගැනීමේදී පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක්! (වීඩියෝ)
හෙට ID ඔෆිස් වැසේ
දින 6ක් තුළ ජීවිත 42ක් බිලිගත් මාරයා
ගෑස් සැපයුම අද සිට යථා තත්ත්වයට
චන්දන කත්රිආරච්චිගේ නිවසින් සොයාගත් ආයුධ තොගය ගැන තොරතුරු රැසක් එළියට! CCDය නිවස පීරයි!
එලිෆන්ට් හවුස් අයිස්ක්රීම් නව නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චන්දන කත්රිආරච්චි අත්අඩංගුවට
දකුණෙන් මාකුඹුරට එන අයට ඔන්ලයින් බස් ටිකට්