IPL ක්‍රිකට් පිටියම මවිතයට පත් කරමින් ගුජරාට් ටයිටන්ස් (GT) කණ්ඩායමට එරෙහිව පන්දු 45කදී සුපිරි ශතකයක් රැස් කිරීමට මුම්බායි ඉන්ඩියන්ස් (MI) පිතිකරු තිලක් වර්මා ඊයේ(20) සමත් වුණා.
ඔහුගේ මෙම වේගවත් ශතකයත් සමඟ මුම්බායි ඉන්ඩියන්ස් වෙනුවෙන් IPL ඉතිහාසයේ වේගවත්ම ශතකය රැස් කළ ක්‍රීඩකයා ලෙස සනත් ජයසූරිය වසර 18ක් පුරා රැකගෙන සිටි වාර්තාව සම කිරීමටද තිලක් වර්මාට හැකි වුණා.
වර්මා සිය ඉනිමේ මුල් ලකුණු 19 රැස් කිරීමට පන්දු 22ක් වැය කරමින් මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කළද ඉනිමේ අවසන් පන්දු 23 තුළදී පමණක් ලකුණු 82ක් රැස් කිරීම විශේෂත්වයක්.
ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් ඇතුළත් විය.

හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ අත්අඩංගුවට
අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් ලද ආදායම
ඉරානයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්
2026 මුල් මාස 03 දී ලංකා IOC සමාගමට බිලියන ගණනක ශුද්ධ ලාභයක්
ඇපල් සමාගමේ නායකත්වයේ වෙනසක්! ටිම් කුක් CEO ධුරයෙන් ඉවත් වෙයි!
සාමයේ පා ගමන ගැන ජනපති අනුරගෙන් X සටහනක්
සාම පාගමන වෙනුවෙන් පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්රමුඛ මහා සංඝරත්නය දිවයිනට! ‘ආලෝකා’ ත් එයි!
අද කාලගුණය දරුණු වෙයි
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදට සත් වසරයි
ජපානයට අති ප්‍රබල භූකම්පනයක්? එරට රජයෙන් අනතුරු ඇඟවීමක්
කම්කරු සැමරුමට එක්සත් ජාතික පක්ෂය තිත තබයි
රාගම හිසකෙස් කැපීමේ සිද්ධියට අදාළ සැකකාරිය ඇතුළු පිරිසට අද දුන් නියෝගය! දෙපාර්ශයෙන්ම නීති තර්ක!