Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් අනාවරණයක්

1 hour ago

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු මේ වනවිට පසුවන්නේ සිරගතව බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

සාම පා ගමනට සහභාගීවීමට මෙරටට වැඩමකළ භික්ෂූන් වහන්සේලා හමුවීමට අද (21) පෙරවරුවේ අත්තනගල්ල රජමහා විහාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරිය මේ බව අනාවරණය කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *