මෙරට මුහුදු සීමාවට ආසන්නයේදී සිංගප්පූරුව බලා ගමන් ගනිමින් තිබූ ඉරානය සමග සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන ඉන්ධන නෞකාවක් අමෙරිකානු භාරයට ගෙන තිබේ.
ලංකාවට ගිනිකොන දෙසින් කිලෝමීටර් 700ක් දුරින් ගමන් කරමින් තිබියදී මෙම නෞකාව අමෙරිකානු නාවික හමුදා භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.
එමෙන්ම මැරීන් ට්‍රැෆික් හී දත්ත වාර්තා අනුව ටොන් ලක්ෂ 3කට ආසන්න ධාරිතාවක් ඇති බොරතෙල් නෞකාවක් බවත් මෙම නෞකාවට එක්සත් ජනපද විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් සම්බාධක පනවා ඇති බවත් වාර්තා විය.
මෙම නෞකාව ඉන්දියානු නැව් සමාමගමකට සම්බන්ධ බවටද තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේයට.
මෙම නෞකාව අප්‍රේල් 10 වන දින ගල්ෆ් කලාපයෙන් පිටව ගොස් අප්‍රේල් 18 වන දින මෙරට ගාලු වරායට ආසන්නව කෙටි කාලයක් නතර කර තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් අනාවරණයක්
ප්‍රකට නිරූපණ ශිල්පී චන්දිමාල් ජයසිංහට විමල් වීරවංශගෙන් බරපතළ චෝදනාවක්
දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය දිගු කරයි
වෙසක් සතිය ගැන විශේෂ නිවේදනයක්
බලශක්ති අර්බුදයක් පිළිබඳව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන් අනතුරු ඇඟවීමක්
දඹුල්ලෙන් ආරම්භ වන සාම පාගමනේ ගමන් මග
කොළඹ ඇතුළු ජනාකීර්න ප්‍රදේශවලට බෝම්බ ප්‍රහාර මාලාවක්? පොලිසියෙන් පැහැදිලි කිරීමක්
රටම බලා සිටි පත්ල පහත් බස් රථ සේවාව මාකුඹුරින් ඇරඹෙයි
හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ අත්අඩංගුවට
අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් ලද ආදායම
ඉරානයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්
2026 මුල් මාස 03 දී ලංකා IOC සමාගමට බිලියන ගණනක ශුද්ධ ලාභයක්