2026 වර්ෂයට අදාළව දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගයේ අයැදුම්පත් බාරගන්නා අවසන් දිනය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ජී. සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
එම විභාගයේ අයැදුම්පත් බාරගන්නා අවසන් දිනය අප්‍රේල් 20 වැනිදාට නියම කර තිබිණි. අදාල අයැදුම්පත් හා උපදෙස් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ dbagovlk.org නිල වෙබ් අඩවියෙන්, www.dbadhammaschool.giize.com දහම් පාසල් අංශයේ වෙබ් අඩවියෙන් හා Google Play Store හි ඇති Dhamma School යෙදවුම් හරහා ලබාගත හැකි ය. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් අනාවරණයක්
මෙරට මුහුදු සීමාව ආසන්නයේදී ඉරාන සබඳතා පැවැත්වූ ඉන්ධන නැවක් අමෙරිකානු හමුදා භාරයට
ප්‍රකට නිරූපණ ශිල්පී චන්දිමාල් ජයසිංහට විමල් වීරවංශගෙන් බරපතළ චෝදනාවක්
වෙසක් සතිය ගැන විශේෂ නිවේදනයක්
බලශක්ති අර්බුදයක් පිළිබඳව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන් අනතුරු ඇඟවීමක්
දඹුල්ලෙන් ආරම්භ වන සාම පාගමනේ ගමන් මග
කොළඹ ඇතුළු ජනාකීර්න ප්‍රදේශවලට බෝම්බ ප්‍රහාර මාලාවක්? පොලිසියෙන් පැහැදිලි කිරීමක්
රටම බලා සිටි පත්ල පහත් බස් රථ සේවාව මාකුඹුරින් ඇරඹෙයි
හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ අත්අඩංගුවට
අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් ලද ආදායම
ඉරානයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්
2026 මුල් මාස 03 දී ලංකා IOC සමාගමට බිලියන ගණනක ශුද්ධ ලාභයක්