දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (28) පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ.
මීට අමතරව, දකුණු පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, ඉන් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි – රාජ්‍ය උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් නිදහස් චත්‍රරස්‍රයේ දී
කොළඹට යන එන අයට විශේෂ දැනුම්දීමක්
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන අද විශේෂ සාකච්ඡාවක්
මැගසින් බන්ධනාගාරයේ කලබලයක්! රැඳවියෙකු මරුට! ජේලර්වරයෙකු සහ පාලිකාවක් අත්අඩංගුවට!
වැඩි මිලට කීරි සම්බා විකුණූ වෙළෙඳසැලකට දඩ පනවයි
හෙට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්
79 හැවිරිදි වයෝවෘද්ධ මවගේ ඝාතනයට සැකපිට 67 හැවිරිදි පුද්ගලයෙක් කොටු වෙයි! කරාබු 2 කොල්ල කාලා!
ශ්‍රී ලංකා ක්‍රිකට්හි ශම්මි සිල්වා පරිච්ඡේදය නිමවෙයි? තීරණාත්මක රැස්වීම හෙට
සජබයෙන් එජාපයට ආරාධනයක්
මත්ද්‍රව්‍ය සමග කොටුවූ චීවරධාරීන් ගැන මහජන ආරක්ෂක ඇමති කියූ කතාව
කබ්රාල්ට අල්ලස් එකෙන් ආයෙත් නඩුවක්
බොරතෙල් මිල යළි ඉහළට