Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

එරාන් වික්‍රමරත්න සජබ තනතුරුවලට සමුදෙයි

27 minutes ago

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. 

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව තහවුරු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව එරාන් වික්‍රමරත්න මහතා මෙම තීරණය ගෙන ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *