Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

LPL තරගාවලිය පැවැත්වෙන දින වකවානු නිවේදනය කරයි! පළමු තරගය යාපනය හා ගාල්ල අතර!

3 hours ago

2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි 17 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

මෙවර තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය සඳහා 2024 තරගාවලියේ ශූරයන් සහ අනුශූරයන් බවට පත්වූ යාපනය සහ ගාල්ල කණ්ඩායම් කොළඹ SCC පිටියේදී තරග වැදීමට නියමිතයි.

2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 17 වනදා සිට අගෝස්තු 08 දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *