ශ්‍රී ලංකා රුපියල මත තිබෙන පීඩනය තවදුරටත් තීව්ර කරමින් අද (14) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක මිල රු. 323.95ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (13) දිනයේ දී මෙම අගය සටහන්ව තිබුණේ රු. 322.27ක් ලෙසිනි. මෙය 2024 වසරේ සිට මේ දක්වා කාලපරිච්ඡේදය තුළ ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම රුපියල් අගය වේ.
මේ අතර ඊයේ දිනයේ දී රු. 319.77 ක් හා රු. 327.38ක් ලෙසින් වාර්තා වී තිබුණු ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් අද (14) දිනයේ දී පිළිවෙලින් රු. 322.28ක් හා රු. 329.92ක් දක්වා සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා කර ඇත.
මේ අනුව 2023 දෙසැම්බර් 14 දිනෙන් පසු වාර්තා වූ ඩොලරයේ ඉහළම ගැනුම් මිල අද දින වාර්තා වී ඇති අතර 2023 දෙසැම්බර් 28 දිනෙන් පසු වාර්තා වී තිබෙන ඉහළම විකුණුම් මිල අද වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්