විදේශ මුදල් හුවමාරු සඳහා භාවිත කරන ප්‍රේෂණ පද්ධතියක් තුළ, 2023 මැයි මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලය ඇතුළත එක් මුදල් ඒකකයකින් විනිමය අනුපාතිකය පරිවර්තනය වීමේදී සිදුවූ දෝෂයක් හේතු කොටගෙන යම් ගනුදෙනුකරුවන් පිරිසකට ලැබිය යුතු ප්‍රමාණයට වඩා ඉහළ මුදල් ප්‍රමාණයක් ලබාදී ඇති බව මහජන බැංකුව නිවේදනය කරයි.
එසේම මෑතකදී එම දෝෂය හඳුනාගෙන ඇති අතර, එසැණින් එය සම්පූර්ණයෙන්ම නිවැරදි කිරීමට කටයුතු කළ බවද මහජන බැංකුව දැනුම්දෙයි.
මහජන බැංකුව නිකුත් කළ නිවේදනය පහතින්.


විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට
හජ් උත්සවය පැවැත්වෙන දිනය නිවේදනය කරයි
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට සිය තනතුර එපා වෙයි
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගමන්ගත් කැබ් රථය ත්‍රිරෝද රථයක ගැටී අනතුරක්! ත්‍රිරෝද රථ රියදුරුට හා 8 හැවිරිදි දරුවෙකුට තුවාල!
මෙරටට පැමිණි ICC උසස් නිලධාරීන් සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කෙරේ