ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ටී. කේ. ජයසුන්දර මහතා ගමන්ගත් කැබ් රථය ත්රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.
අද (17) සවස 2ට පමණ දුංහේන ප්රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණි.
අනතුරින් ත්රිරෝද රථයේ රියදුරු සහ ඔහුගේ 8 හැවිරිදි පිරිමි දරුවා තුවාල ලබා ඇල්පිටිය මුලික රෝහල වෙත ප්රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් කැබ් රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කැබ් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

අද රාත්රිය භයානකයි! ට්රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස ගැන රජයෙන් ප්රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්රතික්ෂේප කෙරේ
ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළට
පොලී අනුපාතික තවදුරටත් ඉහළට