Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කලමැටිය මුහුදේ අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගේම සිරුරු හමුවෙයි

26 seconds ago

හුංගම, කලමැටිය මුහුදේ ඊයේ (30) සවස දිය නෑමට ගොස් සිටියදී අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගේම සිරුරු සොයා ගෙන තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 12, 17 සහ 18 වයස්වල පසුවන පාසල් සිසුන් තිදෙනෙකි.

මෙම තිදෙනා හුංගම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන බවද පොලීසිය පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *