Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තහනම් කරමින් ගැසට් එකක්

7 minutes ago

ශ්‍රී ලංකා හෑන්ඩ් බෝල් සංගමය, ශ්‍රී ලංකා කැරම් සංගමය සහ ශ්‍රී ලංකා හොකී සංගමය යන ජාතික ක්‍රීඩා සංගම් තුනෙහි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ලියාපදිංචිය අත්හිටුවන ලද ශ්‍රී ලංකා හෑන්ඩ් බෝල් සංගමය, ශ්‍රී ලංකා කැරම් සංගමය සහ ශ්‍රී ලංකා හොකී සංගමයේ සියලුම බලතල, කාර්යයන් සහ පාලන කටයුතු තාවකාලිකව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පවරා ඇති බව එම ගැසට් නිවේදනයෙහි සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *